gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටක් බියකළ ෆේස්බුක් දූෂකයා අත්අඩංගුවට

බන්ධනාගාර කුටියක් තුළදී ගිනිතබා ගෙන සියදිවි නසාගත් බවට සැකකළ ස්ත්‍රී දූෂක ඝාතකයෙක් වෙනත් රටකට පැනගොස් සිටියදී අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු බලධාරීන් සමත් විය. තාබෝ බෙස්ටර් නම් එම සැකකරු ප්‍රකට වී ඇත්තේ "ෆේස්බුක් ස්ත්‍රී දූෂකයා" ලෙසය.
එසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ටැන්සානියාවේදීය.
ඔහු වසරක කාලයක් නිදැල්ලේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සිකුරාදා ඔහුගේ පෙම්වතිය සහ තවත් අයෙකු සමග බෙස්ටර් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ව දකුණු අප්‍රිකාවට පිටුවහල් කර තිබුණි.

පොලිසිය පැවසුවේ ඔවුන් තිදෙනා අසල්වැසි කෙන්යාවට පළා යාමට අදහස් කර ඇති බවට විශ්වාස කරන බවයි.

බෙස්ටර් ෆේස්බුක් ඔස්සේ කාන්තාවන් රවටා ඔවුන් සමග මිත්‍රවී ඔවුන්ව දූෂණය කර ඇති බවටත් ඉන් කිහිපදෙනෙක් මරා දමා ඇති බවටත් චෝදනා එල්ලවිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka