ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනියට අස්වෙන්න කියල!
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාගලා අබේවික්‍රම ට වහාම සභාපති තනතුරින් ඉල්ලා අස්වෙන්නැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.
නැතහොත් හෙට දිනය තුලදී සභාපති ධුරයෙන් ඉවත්කරන බවට ද දන්වා ඇතැයි පැවසේ.
පොදුජන කාන්තා සංවිධානයේ නීතිඥ සංවිධානයේ ඉල්ලීමකට අනුව, නීතිඥ සාගලා අබේවික්‍රම සභාපති ධුරයට පත්කරනු ලැබුවේ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරියව සිටියදීය.
-theleader
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනියට අස්වෙන්න කියල!
2023-04-24T11:00:00+05:30
Gossip Lanka Hot News





