gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්ජුනගේ ඥාතියෙක් මගේ බිරිදට මරණ තර්ජන කලා... උපදේශක ඉල්ලා අස්වෙමින් ඇමතිට ලියයි

ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත්කර එහි සභාපති ධුරයට අර්ජුන රණතුංග මහතා පත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා සඳහන් කරයි.

අර්ජුන රණතුංග මහතාගේ එම කටයුත්තට තමන් බාධාවක් වූ බැවින් ඔහුගේ ඥාති පුත්‍රයෙක් ලවා තම බිරිඳට දුරකථන ඇමතුම් මගින් මරණීය තර්ජන එල්ල කර ඇති බවත් හෙතෙම පවසයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන ඇති බවත් ඒවා අධිකරණයට වාර්තා කිරීමට නියමිත බවද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා වෙත තම උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමිනි.

කෙසේ වෙතත් අදාල ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිලි නොගත් බැවින් ඒ සම්බන්ධව ඉදිරි කටයුතු සිදු කිරීම අත්හිටුවන ලෙස ද ඔහු ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka