අන්තරේ විරෝධතාවට අධි පීඩන ජල ප‍්‍රහාර (VIDEO)
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතාවකට පොලිසිය විසින් ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී ජල ප්‍රහාර එල්ල කර ඇත.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.
අන්තරේ විරෝධතාවට අධි පීඩන ජල ප්රහාර (VIDEO)
2023-04-03T16:49:00+05:30
Lanka Hot News