gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

නාමල් විපක්‍ෂ නායක කරන්න 30ක් සමග විපක්‍ෂයට..? පොහොට්ටු බහුතරය රනිල් සමග පෙරට..

ඉදිරියේදී සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතා ගෙන ඒම සඳහා වන සාකච්ඡා වට කිහිපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබේ. එහිදී ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මත දෙකක් ඇති ව තිබෙන අතර එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් සඳහන් කර ඇත්තේ තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියට යා යුතු බවයි.
නාමල් රාජපක්ෂ මහතා විපක්‍ෂ නායක කරමින් ඔහු සමග විපක්ෂයට යාමටත් කැමැත්ත පළකර ඇත්තේ මන්ත්‍රීවරුන් තිහකට අඩු පිරිසක් බවද වාර්තා වෙයි.

ඉදිරියේදී සිදුවන දේශපාලන වෙනසක් සමග නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායකකම ලබා ගැනීම සඳහා මෙම කණ්ඩායම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka