දීපු කාලය ඉවරයි! ආණ්ඩුව වර්ජන එපා කියද්දී වෘත්තීය සමිති අද සිට පාරට බහින්න තීන්දු කරයි! 15 වැනිදා ලොකු වැඩකට සූදානම් වෙයි! (VIDEO)
ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ගයන්ට සහ බදු බර පැටවීමට එරෙහිව වෘත්තීය සමිති අද සිට ඒකාබද්ධ විරෝධයකට යාමට තීරණය කළ බව වසන්ත සමරසිංහ මහතා කීය.
ඊට වරාය-විදුලිය-ඛනිජ තෙල්-ජල-බැංකු-අධ්‍යයන යනාදී ක්ෂේත්‍රවල සේවකයන් සහභාගී වීමට නියමිතය.
ඒ අනුව ලබන 15 වැනිදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ඔවුන් තීරණය කළ බව සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඊට වරාය-විදුලිය-ඛනිජ තෙල්-ජල-බැංකු-අධ්‍යයන යනාදී ක්ෂේත්‍රවල සේවකයන් සහභාගී වීමට නියමිතය.
ඒ අනුව ලබන 15 වැනිදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ඔවුන් තීරණය කළ බව සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
දීපු කාලය ඉවරයි! ආණ්ඩුව වර්ජන එපා කියද්දී වෘත්තීය සමිති අද සිට පාරට බහින්න තීන්දු කරයි! 15 වැනිදා ලොකු වැඩකට සූදානම් වෙයි! (VIDEO)
2023-03-08T09:29:00+05:30
Lanka Hot News