වෙඩි තියලවත් මර්දනය කරන්න බැරි වෙන දවස වසන්ත මුදලිගේ කියයි! (VIDEO)
මුලුරටම අරගල භූමියක් වන දිනය වැඩි ඈතක නොවන බවත්, එදිනට ආණ්ඩුවට මේ ආකාරයෙන් මර්දනය දියත් කිරීමට නොහැකි වනු ඇති බවත් අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා සදහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ ඉකුත් අරගලය හමුවේ රාජපක්ෂ පවුලටම ගෙදර යාමට සිදුවීම කිසිවකු විසින් හෝ අමතක නොකළ යුතු බවකි.
ඔහු පෙන්වා දුන්නේ ඉකුත් අරගලය හමුවේ රාජපක්ෂ පවුලටම ගෙදර යාමට සිදුවීම කිසිවකු විසින් හෝ අමතක නොකළ යුතු බවකි.
වෙඩි තියලවත් මර්දනය කරන්න බැරි වෙන දවස වසන්ත මුදලිගේ කියයි! (VIDEO)
2023-03-02T07:32:00+05:30
Lanka Hot News