මැතිවරණය මැයි මාසයෙන් එහාට යනවා - අනුරගෙන් ප‍්‍රකාශයක්!
පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ නොපැවැත්වෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
මැතිවරණ කොමිසම මැයි මාසයෙන් පසු මැතිවරණය සඳහා දිනයක් දෙනු ඇතැයි ඔවුන්ගේ ඉඟි බිඟි වලින් තමන්ට තේරැනු බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් කොතරම් සෙල්ලම් දැම්මත් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් තවත් උපරිම ඇති කාලය අවුරුද්දක් පමණක් බව හෙතෙම කියා සිටියේය.
එම වසරක කාලය ඇතුලත පවතින තත්වය වෙනස් කර දමන බව ද ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය ජන රැළියක් අමතමිනි.
මැතිවරණ කොමිසම මැයි මාසයෙන් පසු මැතිවරණය සඳහා දිනයක් දෙනු ඇතැයි ඔවුන්ගේ ඉඟි බිඟි වලින් තමන්ට තේරැනු බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් කොතරම් සෙල්ලම් දැම්මත් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් තවත් උපරිම ඇති කාලය අවුරුද්දක් පමණක් බව හෙතෙම කියා සිටියේය.
එම වසරක කාලය ඇතුලත පවතින තත්වය වෙනස් කර දමන බව ද ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය ජන රැළියක් අමතමිනි.
මැතිවරණය මැයි මාසයෙන් එහාට යනවා - අනුරගෙන් ප‍්‍රකාශයක්!
2023-03-02T07:23:00+05:30
Lanka Hot News