gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝඨාභය මරලා මහින්ද ජනාධිපති කිරීමේ කුමන්ත්‍රණයක් තිබුණේ - වෛද්‍ය වසන්ත බණ්ඩාර (video)

අරගලයක් ඇති කර රට අරාජික කිරීමේ ඇමරිකානු කුමන්ත්‍රණයේ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඉන්පසු ලිබියාවේ තත්වයට ලංකාව ඇදදමා කතානායකවරයා ජනාධිපති කරවීමට ඇමරිකානුවන් සාකච්ඡා කළ බව හෙතෙම කියා සිටී.

කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රවටා ගෙන සිටිය බවත් ඔහු පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීම ඇමරිකානුවන්ගේ දෙවන සැලැස්ම බව ද හෙතෙම තවදුරටත් කියා සිටියි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka