මුද්‍රණාලයාධිපතිනියට ඛනිජ තෙල් සංස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ට එරෙහිව මැතිවරණ කොමිසම පොලිසියට පැමිණිලි කරයි! VIDEO
මැතිවරණය ප්‍රමාද කිරීමට මුල් වූ මුද්‍රණාලයාධිපතිනියට, ඛනිජ තෙල් සංස්ථාවට සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.
ඉදිරි දින කිහිපය ඇතුළත එය පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කීය.
මුද්‍රණාලයාධිපතිනියට ඛනිජ තෙල් සංස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ට එරෙහිව මැතිවරණ කොමිසම පොලිසියට පැමිණිලි කරයි! VIDEO
2023-03-06T02:09:00+05:30
Gossip Lanka Hot News