gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

IMF ණය ගන්න යන ගිවිසුම අපි දැකලත් නෑ! අපි දන්නෙත් නෑ! ජනාධිපති සාකච්ඡාවක් දීලත් නෑ! පාර්ලිමේන්තුවට දාලත් නෑ! ‌අපේ ආණ්ඩුවක් යටතේ මේ ගිවිසුම වෙනස් කරනවා! අපි ඒක IMF එකටත් කියලයි තියෙන්නේ! VIDEO

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා දෙන බව ආණ්ඩුවේ පාර්ශ්ව කියා සිටියත් තවමත් එම ගිවිසුම කිසිවකුත් දැක නැති බව සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ MF කියන පදයට අපි නැටිය යුතු නැති බවත්, සජබ රජයක් යටතේ මෙම ගිවිසුම වෙනස් කරන බවත්ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka