ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද කමිටුවටත් පැමිණිලි කළා! ශ්‍රේෂ්ඨාධිකරණයටත් අරන් ගියා! අන්න ලාල් හේමන්ත මාවලගේගේ ‘සියත ටෙලි වැකිය’ රයිගම් සම්මාන දිනලා! VIDEO
මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ විසින් සම්පාදනය කරන සියත ටෙලි වැකිය සදහා අපක්ෂපාතී පුවත් සමාලෝචනය වෙනුවෙන් මෙවර රයිගම් සම්මානය හිමිව තිබේ. මෙම ටෙලි වැකිය මගින් සිය වරප්‍රසාද කඩවූ බව පවසමින් ආණ්ඩු පාර්ශ්වයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කොට තිබිණ.
එම පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව පියවර ගෙන තිබුණේ විපක්ෂයේ දැඩි විරෝධය මැදය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද කමිටුවටත් පැමිණිලි කළා! ශ්‍රේෂ්ඨාධිකරණයටත් අරන් ගියා! අන්න ලාල් හේමන්ත මාවලගේගේ ‘සියත ටෙලි වැකිය’ රයිගම් සම්මාන දිනලා! VIDEO
2023-03-26T18:47:00+05:30
Gossip Lanka Hot News