gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ක‍්‍රීඩාවේ.. ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිවරණය කැදවයි..

පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඇවිත් ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ආණ්ඩු පක්ෂයේ යම් සාකච්ඡාවක් ඇතිවී තිබේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට තමන් තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් වසර හතරකින් ජනාධිපතිවරණයක් කැඳවීමට හැකිවන ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග වැදීමට බලාපොරොත්තුවෙන් මෙම නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් කැඳවීමට අවශ්‍ය නීතිමය වටපිටාව සකසා ගැනීමට මෙම සංශෝධනය ගෙන ඒමට නියමිත බවද සඳහන්ය.

දැනට ඇති ව්‍යවස්ථාව අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට අවුරුදු හතරකින් ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ කඩ නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka