රනිල්ගේ ආතල් ගන්න පාර්ලිමේන්තුව! නාමල්ගේ ආතල් ගන්න සුහද ක්‍රිකට් මැච් ගැහිල්ල! මුන්ට දෙයියන්ගේ අමු කැවිලා! VIDEO
නිදහස් ජනතා සන්ධානයේ දිස්ත්‍රික් සමුලුවක් ඊයේ දිනයේදී මොනරාගලදී පැවැත්විණ. ඊට ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුලු ඉදිරිපෙළ නායකයන් රැසක් සහභාවී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
එහිදී විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ හැසිරෙන ආකාරය පිළිබදවත්, නාමල් රාජපක්ෂ මහතා පොහොට්ටු මන්ත්‍රීවරු සමග ක්‍රිකට් ගසමින් හැසිරෙන ආකාරය පිළිබදවත් බරපතළ විවේදනයක් කළේ මේ අයුරිනි.
රනිල්ගේ ආතල් ගන්න පාර්ලිමේන්තුව! නාමල්ගේ ආතල් ගන්න සුහද ක්‍රිකට් මැච් ගැහිල්ල! මුන්ට දෙයියන්ගේ අමු කැවිලා! VIDEO
2023-03-12T09:44:00+05:30
Gossip Lanka Hot News