කංචනත් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න පොහොට්ටුවේ වෘත්තීය සමිති තීරණය කරයි! විකුණන්නේ නෑ කියලා අපිව ඇන්දුවාද? බැසිල්ලා සද්ද නැත්තේ ඇයි? පොහොට්ටුවේ වෘත්තීය සමිති මාධ්‍ය හමුවක! (VIDEO)
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා කුමක් කීවද වැඩවර්ජනය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට වෘත්තීය සමිති සූදානම් බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය සදහන් කරයි.
මෙහිදී පොහොට්ටුවේ නායකයන් හටද මෙම වෘත්තීය සමිති නියෝජිතයන් බරපතළ චෝදනාවක් එල්ල කළේය.
මෙහිදී පොහොට්ටුවේ නායකයන් හටද මෙම වෘත්තීය සමිති නියෝජිතයන් බරපතළ චෝදනාවක් එල්ල කළේය.
කංචනත් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න පොහොට්ටුවේ වෘත්තීය සමිති තීරණය කරයි! විකුණන්නේ නෑ කියලා අපිව ඇන්දුවාද? බැසිල්ලා සද්ද නැත්තේ ඇයි? පොහොට්ටුවේ වෘත්තීය සමිති මාධ්‍ය හමුවක! (VIDEO)
2023-03-30T08:13:00+05:30
Lanka Hot News