රට බංකොලොත් වුණේ හිටපු සියලුම රජයන්වල තිබුණු දූෂණ නිසයි! 94 සිට 2005 දක්වා වසර 11ක් ජනාධිපතිකමේ හිටපු චන්ද්‍රිකා කියයි! (VIDEO)
රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති දූෂණ වංචා හේතුවෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සදහන් කළාය.
ඇය පෙන්වා දුන්නේ 13 වැනි සංශෝධනය අනිවාර්යයෙන්ම ක්‍රියත්මක විය යුතු බවත්, ඊට එහා ගිය බලය බෙදීමක් හෝ සිදු කළ යුතු බවත්ය.
1994 සිට 2005 දක්වා රටේ ජනාධිපතිය ලෙස කටයුතු කළේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියය.
1994 සිට 2005 දක්වා රටේ ජනාධිපතිය ලෙස කටයුතු කළේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියය.
රට බංකොලොත් වුණේ හිටපු සියලුම රජයන්වල තිබුණු දූෂණ නිසයි! 94 සිට 2005 දක්වා වසර 11ක් ජනාධිපතිකමේ හිටපු චන්ද්‍රිකා කියයි! (VIDEO)
2023-03-30T08:16:00+05:30
Lanka Hot News