වැඩ වර්ජන ඇරඹේ! ගුරුවරු කළු ඇඳගෙන එයි! වරාය-ටෙලිකොම්-තෙල්-විදුලියත් එක්වෙයි! (VIDEOS)
වෘත්තිකයන්ගේ විරෝධතා ක්‍රියාමාර්ගයන් මේ වනවිට ආරම්භ වී තිබේ.
අද උදෑසන හතේ සිට හෙට උදෑසන 7 දක්වා වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති අතර ගුරුවරුන්ද කළු පැහැ ඇදුම් ඇද සේවයට වාර්තා කොට ඇති බව දැනගන්නට ඇත.
අද උදෑසන හතේ සිට හෙට උදෑසන 7 දක්වා වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති අතර ගුරුවරුන්ද කළු පැහැ ඇදුම් ඇද සේවයට වාර්තා කොට ඇති බව දැනගන්නට ඇත.
වැඩ වර්ජන ඇරඹේ! ගුරුවරු කළු ඇඳගෙන එයි! වරාය-ටෙලිකොම්-තෙල්-විදුලියත් එක්වෙයි! (VIDEOS)
2023-03-01T11:52:00+05:30
Lanka Hot News