උසාවි නියෝග ආදාල නෑ... අන්තරේ කොළඹට වැටලීම් ආරම්භ කරයි (LIVE VIDEO)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ වනවිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වී සිටිනවා.
ඒ අනුව ඔවුන් "රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු" යන තේමාවෙන් විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට එම ස්ථානයට පොලීසිය කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔවුන් "රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු" යන තේමාවෙන් විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට එම ස්ථානයට පොලීසිය කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
උසාවි නියෝග ආදාල නෑ... අන්තරේ කොළඹට වැටලීම් ආරම්භ කරයි (LIVE VIDEO)
2023-03-07T15:39:00+05:30
Lanka Hot News