gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දය අප්‍රේල් 25! මැතිවරණ කොමිසම තීන්දු කරයි!

පළාත් පාලන ආයතනය මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ මෙලෙස සඳහන් වේ.

‘ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම් සම්බන්ධයෙන් සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතුකොටගෙන එකී ඡන්ද විමසීම 2023 මාර්තු 09 වැනි දින පැවැත්වීමට නොහැකි බව හා ඒ සඳහා අප්‍රේල් මස 25 වැනි දිනය වඩා සුදුසු වන බවද මැතිවරණ කොමිෂන් සභාව විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.‘


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka