මහින්දව අගමැති කරන ශෂීන්ද්‍රගේ රැලියට නාමල් නොගියේ ඇයි? ලොකු ප්‍රශ්නයක්!
යළි අගමැති ධූරය ලබා ගැනීමේ සටනට අවතීර්ණ වෙමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ මොනරාගල පැවැත්වූ රැස්වීමට නාමල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට පොහොට්ටුව ඇතුළේ විශාල කසුකුසුවක් පැතිර යමින් පවතින බවක් දැනගන්නට තිබේ.
මෙම රැලිය සංවිධාන කොට තිබුණේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් වන අතර එය සාර්ථකව සංවිධාන කිරීමටද ඒ මහතා කටයුතු කොට තිබිණ.
කෙසේවෙතත් පොහොට්ටුවේ බොහෝ දෙනා කියා සිටින්නේ පසුගිය කාලයේදී රාජපක්ෂ පවුල ඇතුළේ පැවැති අර්බූද හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා ඊට සහභාගී වී නොමැති බවකි.
මෙම මතගැටුම අවසන් කිරීම සදහා පසුගිය සතියේ රාජපක්ෂ පවුලේ නැගනියක සහ ඇයගේ ස්වාමි පුරුෂයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයන් දෙකක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
මින් පළමු භෝජන සංග්‍රහයට මහින්ද, ශිරන්ති සහ නාමල් යන තිදෙනාම සහභාගී නොවී සිටීමද විශේෂ සිදුවීමකි.

- mawratanews
මහින්දව අගමැති කරන ශෂීන්ද්‍රගේ රැලියට නාමල් නොගියේ ඇයි? ලොකු ප්‍රශ්නයක්!
2023-03-13T13:34:00+05:30
Lanka Hot News