පාරට බැහැලා බලන්නකෝ! ජනාධිපතිතුමා බොරු උද්ඝෝෂණ කරන අයට සලකන විදිහ හොඳට දන්නවා! රෝහිත විපක්ෂයට රනිල් ගැන අතීතය මතක් කරමින් කතා කරයි! (VIDEO)
ජනාධිපතිවරයා බොරු උද්ඝෝෂණ කරන්නන්ට සලකන ආකාරය හොදින් දන්නා බව පොහොට්ටුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පුලුවන්නම් පාරට බැස බලන ලෙසය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පුලුවන්නම් පාරට බැස බලන ලෙසය.
පාරට බැහැලා බලන්නකෝ! ජනාධිපතිතුමා බොරු උද්ඝෝෂණ කරන අයට සලකන විදිහ හොඳට දන්නවා! රෝහිත විපක්ෂයට රනිල් ගැන අතීතය මතක් කරමින් කතා කරයි! (VIDEO)
2023-03-09T18:43:00+05:30
Lanka Hot News