බාධා කරන්න එපා! මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක්! ජනතාවගේ අයිතිය ජනතාවට ලබා දෙන්න! කතෝලික සභාවෙන් යළි නිවේදනයක්! (VIDEO)
මැතිවරණය කල් නොදා වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙස සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කර සිටියේය.
උන්වහන්සේ පෙන්වා දුන්නේ මැතිවරණය යනු ජනතාවගේ අයිතියක් බවත්, එය ලබා දීමට වහාම පියවර ගත යුතු බවත්ය.
උන්වහන්සේ පෙන්වා දුන්නේ මැතිවරණය යනු ජනතාවගේ අයිතියක් බවත්, එය ලබා දීමට වහාම පියවර ගත යුතු බවත්ය.
බාධා කරන්න එපා! මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක්! ජනතාවගේ අයිතිය ජනතාවට ලබා දෙන්න! කතෝලික සභාවෙන් යළි නිවේදනයක්! (VIDEO)
2023-03-09T18:46:00+05:30
Lanka Hot News