රුපියල් කෝටි තිහක මුදලක් වැය කරමින් සකස් කළ ජාතික ‘සඳුන් උයන’ පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
ජනාධිපති මන්දිරය අලුත් වැඩකට දෙන්න රනිල් තීන්දු කරයි! අලුත් ජනපති මැදුර සහ ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹින් පිටට ගෙනයයි
2023-03-27T08:06:00+05:30
Lanka Hot News