gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා!

දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන සංචාරක දුම්රිය ව්‍යාපෘතියක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නතර කර ඇති බව දුම්රිය නගාසිටුවීමේ සංගමය සඳහන් කරයි. එහි කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පෙන්වා දෙන්නේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයාට දෙසැම්බර් 31වැනි දා රූපවාහිනී සංගීත ප්‍රසංගයේ දී ගායනා කිරීමට ඉඩ නොදීමෙන් නොදීම හේතුවෙන් එය තහනම් කරන ලදැයි සැකයක් ඇතිවී තිබෙන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka