දීර්ඝ කාලයක් තිස්සේ අමාත්‍යධුර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විටත් දැඩි කණස්සල්ලෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
පොහොට්ටු ජ්‍යෙෂ්ඨයින් පිරිසකට ආණ්ඩුව එපාම වෙලා! විපක්ෂයට යන්න සැලසුමක්!
2023-03-27T10:10:00+05:30
Lanka Hot News