බැංකු ගනුදෙනු ඔන්ලයින් කරගන්න! බැංකුවලින් නිවේදන නිකුත් කරයි!
අද (01) දින සිය ශාඛාවන් හි ගනුදෙනුකාර සේවා සඳහා බාධාවන් පැමිණීමට ඉඩ ඇති බැවින් හැකිතාක් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු කරා යොමුවන ලෙස සඳහන් කරමින් මෙරට වාණිජ බැංකු කිහිපයක්ම සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමක් කර ඇත.
අදාළ බැංකුවල සමාජ මාධ්‍ය ජාලා හෝ වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.
අදාළ බැංකුවල සමාජ මාධ්‍ය ජාලා හෝ වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.
බැංකු ගනුදෙනු ඔන්ලයින් කරගන්න! බැංකුවලින් නිවේදන නිකුත් කරයි!
2023-03-01T14:03:00+05:30
Lanka Hot News