පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර පවත්වන ලෙස ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති වරයා ඉල්ලා සිටියි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රොබර්ට් මෙනෙන්ඩෙස් මහතා පවසන්නේ නිදහස් හා සාධාරණ ලෙස පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.
‘ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර එය ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජුව උල්ලංඝනය කිරීමක්’ යැයිද එම සටහනේ දැක්වේ.