gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව භූමිකම්පාවකට මුහුණ දෙන්න සූදානම් වෙයි!

ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූමිකම්පාවක් ඇති වූවොත් ඉන් සිදුවිය හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

භූ විද්‍ය හා පතල් කාර්යාංශය පවසන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු අදාළ සියලු ආයතන සම්බන්ධ කරමින් මෙම වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවයි.

මෑත කාලයේ මොනරාගල බුත්තල ප්‍රදේශයේ ඇති වූ සුළු භූ කම්පන මත එම ප්‍රදේශයේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව ද එම කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජානක අජිත්ප්‍රේම මහතා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka