මුදල් ලේකම්ට-මුද්‍රණාලයාධිපතිනියට-පොලිස්පතිට එන්න කියයි! ඡන්ද කොමිසම අඟහරුවාදා රැස්වෙයි! ඡන්ද දිනය බ්‍රහස්පතින්දාට පෙර!
පලාත් පාළන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති අතර මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය.
ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.
බ්‍රහස්පතින්දා දිනට පෙර මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.
බ්‍රහස්පතින්දා දිනට පෙර මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
මුදල් ලේකම්ට-මුද්‍රණාලයාධිපතිනියට-පොලිස්පතිට එන්න කියයි! ඡන්ද කොමිසම අඟහරුවාදා රැස්වෙයි! ඡන්ද දිනය බ්‍රහස්පතින්දාට පෙර!
2023-03-04T15:19:00+05:30
Lanka Hot News