ආණ්ඩුවට එරෙහිව විපක්ෂයම එක් වෙයි! සජිත්-ඩලස්-සුමන්තිරන්-හරිනි ඇතුළු පිරිසක් ගිවිසුම් ගතවෙයි
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරනු ලැබුවා.
ඒ අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිවයි.
නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මේ වන විටත් රට මුහුණ දී සිටින අතර එම තත්ත්වයට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලකට මුල පුරමින් මෙම අත්සන් තැබීම සිදු කර තිබෙනවා.
ඒ අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිවයි.
නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මේ වන විටත් රට මුහුණ දී සිටින අතර එම තත්ත්වයට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලකට මුල පුරමින් මෙම අත්සන් තැබීම සිදු කර තිබෙනවා.
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයම එක් වෙයි! සජිත්-ඩලස්-සුමන්තිරන්-හරිනි ඇතුළු පිරිසක් ගිවිසුම් ගතවෙයි
2023-03-23T06:16:00+05:30
Lanka Hot News