ගමට එන පොහොට්ටු ඇමැතිවරුන්ට හූ තියන රැල්ල ආයෙත් පටන් අරන්! වාරියපොළට ආපු විදුරටයි-හේරත්ටයි ගම්මු හූ තියයි! දැඩි පොලිස් රැකවල් මැද පිටව යයි! (VIDEO)
සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බි. හේරත්ට අද (11) ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවයටක් එල්ල විය.
වාරියපොල, වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කෙරිණ.
විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.
තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය – කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සවවලට වැය කරන මුදල් මාර්ගය අලුත්වැඩියා කිරීමට යොදවන ලෙස ද පිරිස ඉල්ලා සිටියහ.
වාරියපොල, වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කෙරිණ.
විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.
තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය – කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සවවලට වැය කරන මුදල් මාර්ගය අලුත්වැඩියා කිරීමට යොදවන ලෙස ද පිරිස ඉල්ලා සිටියහ.
ගමට එන පොහොට්ටු ඇමැතිවරුන්ට හූ තියන රැල්ල ආයෙත් පටන් අරන්! වාරියපොළට ආපු විදුරටයි-හේරත්ටයි ගම්මු හූ තියයි! දැඩි පොලිස් රැකවල් මැද පිටව යයි! (VIDEO)
2023-03-11T14:25:00+05:30
Lanka Hot News