(EXCLUSIVE) හෙළිකොප්ටරයේ ප්‍රබලයෙකු සජබයට – සහය දෙන අය ගැන තිස්ස අත්තනායක හෙළිකරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩාමේ පිරිස් සමගි ජන බලවේගය සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයකින් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවා.
මේවන විට බොහෝ මන්ත්‍රීවරු පිරිසක් සමගි ජනබලවේගය සමඟ කටයුතු කිරීමට සූදානමින් පසුවන බවත් කෙසේ වෙතත් විශේෂ සාකච්ඡාවක් ලෙස මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොපැවැත්වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු සමගි ජන බලවේගයට එක්වීමට සූදානම් බව වාර්තා වනවා.
ඔහු මේවන විට හෙළිකොප්ටරය හෙවත් නිදහස් ජනතා පෙරමුණ එක්ව කටයුතු කරනවා.

- ඒෂියන් මිරර්
(EXCLUSIVE) හෙළිකොප්ටරයේ ප්‍රබලයෙකු සජබයට – සහය දෙන අය ගැන තිස්ස අත්තනායක හෙළිකරයි
2023-03-03T10:23:00+05:30
Lanka Hot News