gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක කළේ නෑ! හිටපු ජනාධිපතිගේ තීන්දුව ක්‍රියාත්මක කළේ නෑ! දේශබන්ධුට එරෙහිව නීතීඥවරු උසාවියට කියපු කතාව! (VIDEO)

ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කිරීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පැහැදිලි උපදෙස් ක්‍රියාත්මක කොට නොමැති බව නීතීඥවරු අභියාචනාධිකරණයට දැනුම් දුන්හ.

ඒ, එම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka