gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් බෙදා හැරීමට බාධා කරන සේවකයන් අනිවාර්ය නිවාඩු යවයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් බෙදා හරින ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ  සමාගමේ සේවකයින් විසින් දියත් කරනු ලැබ ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හමුවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ ඔවුන්ට උදව් කළ සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට එම ආයතනවල කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

ඊයේ (28) දිනයේදී මෙම සේවකයන් සිය වෘත්තීය ක්‍රියා මාර්ගයක් ලෙස ඛනිජ තෙල් බෙදා හැරීමේ රාජකාරීවලින් ඉවත්ව ඇති අතර එක් සේවක කොලොන්නාව බෙදා හැරීමේ පර්යන්තයෙන් ඊයේ (29) රාත්‍රි පොලිසියේ සහ යුධ හමුදා ආරක්ෂාව මැද ඉන්ධන බවුසර් කිහිපයක් බෙදා හැරීමට අවශ්‍ය පියවර  ගන තිබිණි. මෙම කටතුවලදී බාදා කිරීමට උත්සාහ කළ වෘත්තිය සිමමිති ක්‍රියාකාරීන් සහ සේවකයනින් සම්බන්ධයෙන් එම විනය පියවර ගැනීමට කළමනාකාරීත්වයන් තීරණය කර ඇති අතර මෙම සේවකයන්ට ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්ත සමාගමේ පරිශ්‍රයන් වෙත ඇතුළු වීම තහනම් කිරීමට පියවර ගන්නා බවද පවසයි. කෙසේ වුවද බලධාරීන් අවධාරණය කර්නනේ අද දිනය තුළදීද අඛණ්ඩ ඉන්ධන දො හැරීමක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මෙම සමාගම් සම්බන්ධයෙන් සිදුවන පෞද්ගලීකරණ ක්‍රියාවලියට විරෝධය පළ කරමින් අඛණ්ඩ වැඩ වර්ජනයකට මේ වනවිට වෘත්තීය සිමිත අවතීර්ණ වී සිටින අතර ඔවුන් එය අද දිනයේද ක්‍රියාත්මක කරන බව වෘත්තීය සංගම් නියෝජිතයෙක් මාධ්‍යට  පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka