ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් බෙදා හරින ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සමාගමේ සේවකයින් විසින් දියත් කරනු ලැබ ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හමුවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ ඔවුන්ට උදව් කළ සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට එම ආයතනවල කළමනාකාරීත්වය තීරණය කර තිබේ.
ඊයේ (28) දිනයේදී මෙම සේවකයන් සිය වෘත්තීය ක්‍රියා මාර්ගයක් ලෙස ඛනිජ තෙල් බෙදා හැරීමේ රාජකාරීවලින් ඉවත්ව ඇති අතර එක් සේවක කොලොන්නාව බෙදා හැරීමේ පර්යන්තයෙන් ඊයේ (29) රාත්‍රි පොලිසියේ සහ යුධ හමුදා ආරක්ෂාව මැද ඉන්ධන බවුසර් කිහිපයක් බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන තිබිණි. මෙම කටතුවලදී බාදා කිරීමට උත්සාහ කළ වෘත්තිය සිමමිති ක්‍රියාකාරීන් සහ සේවකයනින් සම්බන්ධයෙන් එම විනය පියවර ගැනීමට කළමනාකාරීත්වයන් තීරණය කර ඇති අතර මෙම සේවකයන්ට ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්ත සමාගමේ පරිශ්‍රයන් වෙත ඇතුළු වීම තහනම් කිරීමට පියවර ගන්නා බවද පවසයි. කෙසේ වුවද බලධාරීන් අවධාරණය කර්නනේ අද දිනය තුළදීද අඛණ්ඩ ඉන්ධන දො හැරීමක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මෙම සමාගම් සම්බන්ධයෙන් සිදුවන පෞද්ගලීකරණ ක්‍රියාවලියට විරෝධය පළ කරමින් අඛණ්ඩ වැඩ වර්ජනයකට මේ වනවිට වෘත්තීය සිමිත අවතීර්ණ වී සිටින අතර ඔවුන් එය අද දිනයේද ක්‍රියාත්මක කරන බව වෘත්තීය සංගම් නියෝජිතයෙක් මාධ්‍යට පැවසීය.