රුපියල නගිනවා කියන එකෙන් ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා කියන්න බෑ! පහුගිය දිනවල රුපියල උඩ ගියා කියලා උඩ පැන පැන කියපු මාධ්‍ය නාඩගම්කාරයන්ට මහබැංකු අධිපති ආර්ථික විද්‍යා පාඩමක් උගන්වයි! (VIDEO)
රුපියල ශක්තිමත් වීමෙන් හෝ පහත වැටීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වන බව පැවසිය නොහැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ඒ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ රුපියලේ අගය වෙළෙදපොළ ඉල්ලුම සැපයුමට අනුව තීරණය විය යුතු බවත්, අවශ්‍ය අවස්ථාවලදී පමණක් ඊට මැදිහත් වීමට මහබැංකුවට ස්වාධීනත්වය අවශ්‍ය බවත්ය.
ඒ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ රුපියලේ අගය වෙළෙදපොළ ඉල්ලුම සැපයුමට අනුව තීරණය විය යුතු බවත්, අවශ්‍ය අවස්ථාවලදී පමණක් ඊට මැදිහත් වීමට මහබැංකුවට ස්වාධීනත්වය අවශ්‍ය බවත්ය.
රුපියල නගිනවා කියන එකෙන් ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා කියන්න බෑ! පහුගිය දිනවල රුපියල උඩ ගියා කියලා උඩ පැන පැන කියපු මාධ්‍ය නාඩගම්කාරයන්ට මහබැංකු අධිපති ආර්ථික විද්‍යා පාඩමක් උගන්වයි! (VIDEO)
2023-03-17T11:11:00+05:30
Lanka Hot News