ලංකාවට බිලියන ගණනින් සල්ලි නැතිවෙන ක්‍රමයක් මෙන්න! සතියට තුන් හතර පාර ඩුබායි යනවා! බ්‍රීෆ් කේස් පුරවගෙන එන්නේ! TRC එකටවත් අල්ලන්න බෑ! වැඩේ කරන්නේ රේගුවත් අල්ලගෙන! එකකින් 5000ක් රේගුවට! නාගානන්ද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! (VIDEO)
ජංගම දුරකථන රට ඇතුලට හොරෙන් ගෙනවිත් බිලියන ගණනින් රටේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් පිළිබදව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නේය.
මෙම වංචාවේ නිරත පිරිස් සතියට තුන් හතර වතාවක් ඩුබායි යන බවත්, බ්‍රීෆ් කේස් පුරවා පරණ ජංගම දුරකතන රැගෙන එන බවත්, එසේ ගෙනඑන ඒවා ලංකාවේදී යළි එකලස් කොට නව ජංගම දුරකතන ලෙස අලෙවි කරන බවත් ඒ මහතා කියා සිටියේය.
මෙය රේගුවද දැන සිදු කරන එකක් බව කී නාගානන්ද මහතා එක් දුරකතනයකින් රේගුවට රුපියල් 5000ක මුදලක් යන බවද කියා සිටියේය.
මෙම වංචාවේ නිරත පිරිස් සතියට තුන් හතර වතාවක් ඩුබායි යන බවත්, බ්‍රීෆ් කේස් පුරවා පරණ ජංගම දුරකතන රැගෙන එන බවත්, එසේ ගෙනඑන ඒවා ලංකාවේදී යළි එකලස් කොට නව ජංගම දුරකතන ලෙස අලෙවි කරන බවත් ඒ මහතා කියා සිටියේය.
මෙය රේගුවද දැන සිදු කරන එකක් බව කී නාගානන්ද මහතා එක් දුරකතනයකින් රේගුවට රුපියල් 5000ක මුදලක් යන බවද කියා සිටියේය.
ලංකාවට බිලියන ගණනින් සල්ලි නැතිවෙන ක්‍රමයක් මෙන්න! සතියට තුන් හතර පාර ඩුබායි යනවා! බ්‍රීෆ් කේස් පුරවගෙන එන්නේ! TRC එකටවත් අල්ලන්න බෑ! වැඩේ කරන්නේ රේගුවත් අල්ලගෙන! එකකින් 5000ක් රේගුවට! නාගානන්ද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! (VIDEO)
2023-03-06T12:34:00+05:30
Lanka Hot News