gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"අපේ මාල කරාබු ගලවන්න කිව්වා... ‌ෆොටෝ ගැහුවා... අන්තිමට අපිව අයින් කළා" - ප්‍රමිතියක් නැති රූප සුන්දරී තරග පිටිපස්සේ කෙරෙන කැත වැඩ එළියට! (VIDEO)

තරගයට ආ තරුණියක් මාධ්‍ය හමුවේ සියල්ල දිගහරී!
ප්‍රසිද්ධ රූප සුන්දරියකගේ නමත් ගෑවෙයි

 
MISS TEEN තරගාවලියට සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු තමන්ට සංවිධායකයන්ගෙන් විවිධ අසාධාරණකම් සිදුවූ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කර සිටියහ.

එහිදී ඔවුන් කියා සිටියේ තමන්ගේ ස්වරණාභරණ පවා ගලවාගෙන ඒවා නැවත තමන්ට ලබා නොදීමට ඔවුන් කටයුතු කළ බවකි.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ ද කිසිදු පලක් නොවූ බවද ඔවුහු කියා සිටියහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka