හෙට දැවැන්ත වැඩ වර්ජනයට සියල්ල සූදානම් ! 80 ජූලි වර්ජකයින්ට වූ දේ යළි සිදුවිය හැකි අයුරු රජය ඉඟි කරයි
මේ වනවිට රජය බහු විධ සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බවත් රටේ අත්‍යාවශ්‍ය සේවාවන් කඩාකප්පල් කිරීමේ ඕනෑම ක්‍රියාවක් දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බත්ව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
හෙට දැවැන්ත වැඩ වර්ජනයට සියල්ල සූදානම් ! 80 ජූලි වර්ජකයින්ට වූ දේ යළි සිදුවිය හැකි අයුරු රජය ඉඟි කරයි
2023-03-14T13:42:00+05:30
Lanka Hot News