වී මෝල් හිමියන් තුන්දෙනෙක්... තේ පිටරට යවන මහා පරිමාණ සමාගමක්... ලොකුම නිවාස හදන ලංකාවේ ලොකුම කොම්පැනියක් - සත 5ක් ආදායම් බදු නොගෙවන බිලියනපතියන් ගැන මහින්දානන්දගෙන් මහා හෙළිදරව්වක්! (VIDEO)
බිලියන ගණනින් ආදායම් සොයන ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක්ම සත 5ක් ආදායම් බදු නොගෙවා කූඨ අයුරින් ආදායම් සගවා ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.
ඒ අතරට මහාපරිමාණ වී මෝල් 3ක් පවත්වාගෙන යන තිදෙනෙක්ද තවත් සමාගම් කිහිපයක්ද ඇති බව ඒ මහතා කියා සිටියේ මෙසේය.
ඒ අතරට මහාපරිමාණ වී මෝල් 3ක් පවත්වාගෙන යන තිදෙනෙක්ද තවත් සමාගම් කිහිපයක්ද ඇති බව ඒ මහතා කියා සිටියේ මෙසේය.
වී මෝල් හිමියන් තුන්දෙනෙක්... තේ පිටරට යවන මහා පරිමාණ සමාගමක්... ලොකුම නිවාස හදන ලංකාවේ ලොකුම කොම්පැනියක් - සත 5ක් ආදායම් බදු නොගෙවන බිලියනපතියන් ගැන මහින්දානන්දගෙන් මහා හෙළිදරව්වක්! (VIDEO)
2023-03-16T14:40:00+05:30
Lanka Hot News