gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලිස්ටිරියා ආසාදිතයන් 10ක් හමුවේ... ශ‍්‍රීපාද වන්දනාකරුවන්!

ලිස්ටිරියා බැක්ටීරියා රෝගය ආසාදිත බව සැක කෙරෙන රෝගීන් දහ දෙනෙකු පමණ මේ වන විට වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ශ්‍රී පාද වන්දනාවේ නිරත වූ කාන්තාවකගේ මරණයක් සහ තවත් ආසාදන සිදුවීම් දහයක් පමණ වාර්තා වන බව එම සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙම මරණය හා රෝගීන් ලිස්ටීරියා නම් බැක්ටීරියාව සාදනය වීමෙන් ඇතිවෙන රෝග ලක්ෂණ සහිත බව වසංගත රෝග විද්‍යා අංශය දැනුවත් ඇති බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණීම සදහා තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka