2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වූ අවස්ථාවේ ඔහු අමෙරිකන් පුරවැසියකු බවට චෝදනා එල්ල වුවද ඒ සම්බන්ධයෙන් මැදිහත් වී එම ඔහුගේ අපේක්ෂකත්වය අවලංගුකිරීම සම්බන්ධයෙන් තමන්ට වගකීමක් නොතිබූ බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ගෝඨා ජනාධිපතිවරණයට එනකොට ද්විත්ව පුරවැසියෙක් වුනත් මට කරන්න දෙයක් නෑ - මහින්ද දේශප්රිය (VIDEO)
2023-03-02T11:38:00+05:30
Lanka Hot News