gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අද සිට සතියක් බරපතල භූචලන - ප‍්‍රකට විද්‍යාඥයෙක් අනතුරු අගවයි

මාර්තු 2 (අද) සහ මාර්තු 7 අතර බරපතළ භූචලන ඇතිවීමට නියමිත බව ඕලන්ද භූවිද්‍යාඥ ප්‍රෑන්ක් හුනර්බර්ග් අනාවරණය කර ඇත.

පෘථිවි භූතැටිවල ප්‍රබල චලන ඇතිවීම මෙයට හේතුවේ. ඉරාක භූවිද්‍යාඥ සලින් අමාදි ද මේ බව තහවුරු කර ඇත. මේ අතර රිච්ටර් මාපකයේ 2.5 සහ 5.4 අතර භූචලන 49 ක් ඊයේ (1 දා) සිදු වී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka