ඉස්සර රනිලෝ කියපු හිරුණිකා දැන් බොහොම හෙමින් රනිලා කියන්නේ…! ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා වචන ගලපනවා IMF ගිය එක හොඳයිලු… මොනවා වුණත් රනිල් ගත්ත තීන්දුව හොඳයිලු…! අයියෝ මේ වෙනස් වෙන කට්ටිය දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ! VIDEO
වෙනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තදින් බැන වැදුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හර්ෂ ද සිල්වා වැන්නවුන් මේ වනවිට රනිල්ගේ හොද කියමින් වචන ගලපමින් කතාකරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වෙනස් වන පිරිස් පාර්ලිමේන්තුවේ සිටින බවය.
ඉස්සර රනිලෝ කියපු හිරුණිකා දැන් බොහොම හෙමින් රනිලා කියන්නේ…! ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා වචන ගලපනවා IMF ගිය එක හොඳයිලු… මොනවා වුණත් රනිල් ගත්ත තීන්දුව හොඳයිලු…! අයියෝ මේ වෙනස් වෙන කට්ටිය දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ! VIDEO
2023-03-30T20:17:00+05:30
Gossip Lanka Hot News