gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේ ඉඳන් අද පාන්දර ලංකාවට අරන් ඇවිත්! මරන්න එපා කියා ප්ලේන් එකේදි වැඳ වැටිලා! ‘කාටවත් බලන්න දෙන්න එපා! CIDයේ තියාගෙනම ප්‍රශ්න කරන්න!’ පොලිස්පතිගෙන් දැඩි නියෝගයක්!

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන පැමිණි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka