gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රීඩා ඇමති හොතම්බුවෙක්...ඒ හෝතබුවා අඩුගානේ මාබල්වත් ගහලා නෑ - ඩිලාන් පෙරේරා (VIDEO)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කිසිදු ක්‍රීඩාවක යෙදී නොමැති අයෙකු බවත් ඔහු අවම වශයෙන් ක්‍රීඩාවක් ලෙස මාබල් ක්‍රීඩාව හෝ කර නොමැති බවත් නිදහස් ජනතා පෙරමුණේ විධායක සභික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයාට හෝතඹුවෙකු ලෙස චෝදනා කරන අතර ඔහු එම තනතුර එස් බී දිසානායක මහතාට ලබාදුන හොත් වැඩි ප්‍රතිඵල අත්කර ගැනීමේ අවස්ථාවක් රජයට ඇති බවද සඳහන් කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පල කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka