ඡන්දෙ තියන්න අධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාද රජයද පාර්ලිමේන්තුවද බැඳී සිටිනවා... ඊට විරුද්ධව කටයුතු කරන මැතිඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි - කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්! (VIDEO)
මැතිවරණයට මුදල් නිදහස් කරන ලෙසට අධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාත්, රජයත්, පාර්ලිමේන්තුවත් බැදී සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටිති.
අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සදහන් කර සිටියේ ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන මැතිඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවකි.
ඡන්දෙ තියන්න අධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාද රජයද පාර්ලිමේන්තුවද බැඳී සිටිනවා... ඊට විරුද්ධව කටයුතු කරන මැතිඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි - කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්! (VIDEO)
2023-03-13T15:49:00+05:30
Lanka Hot News