හොරු අල්ලන්න ආනන්ද විජේපාල පත් කල බව ජනපති කියයි.. ඔහු මාලිමා අපේක්‍ෂකයෙත්.... අනුරගේ හිටපු පුද්ගලික ලේකම්! (VIDEO)
තමන් අග්‍රාමාත්‍ය ධුරය දරන ලද පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ වංචා දූෂණ සෙවීම සඳහා ආනන්ද විජේපාල මහතා පත්කර සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකගතා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට පැහැදිලි කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ආනන්ද විජේපාල මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරමින් සිටිය කාලයේදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අය වන අරත ඔහු මෙවර ජාතික ජන බලවේගය යටතේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම් නායක ලෙස තරඟ වදිමින් සිටි.
හොරු අල්ලන්න ආනන්ද විජේපාල පත් කල බව ජනපති කියයි.. ඔහු මාලිමා අපේක්‍ෂකයෙත්.... අනුරගේ හිටපු පුද්ගලික ලේකම්! (VIDEO)
2023-03-22T14:22:00+05:30
Lanka Hot News






