2008දී හිරේ දාලා අවුරුදු 15කට පසු ජනාධිපති සමාව ලබා එළියට පැමිණි කිලිනොච්චි ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් අද කියන කතාව! (VIDEO)
2008 වසරේදී අත්අඩංගුවට ගෙන වව්නියාව මහාධිකරණය මගින් සිර දඩුවම් නියම වූ කිලිනොච්චි මහරෝහලේ ගිලන් රථ රියැදුරා වශයෙන් සේවය කළ සතීෂ් කුමාර් මහතා හට වසර 15කට පසු පසුගිය පෙබරවාරි මාසයේදී නිදහස ලැබිණ.
ඒ ජනාධිපතිවරයා විසින් ලබා දුන් සමාවකට අනුවය.
ඒ සම්බන්ධයෙන් සතීෂ් කුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
ඒ ජනාධිපතිවරයා විසින් ලබා දුන් සමාවකට අනුවය.
ඒ සම්බන්ධයෙන් සතීෂ් කුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
2008දී හිරේ දාලා අවුරුදු 15කට පසු ජනාධිපති සමාව ලබා එළියට පැමිණි කිලිනොච්චි ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් අද කියන කතාව! (VIDEO)
2023-03-18T12:52:00+05:30
Lanka Hot News