ලක්ෂ දෙකහමාරක ඖෂධ රජයේ රෝහලකින් නොමිලේ ගත්තා... මන්ත‍්‍රීකම නැතිවුනොත් මැරෙන්නයි වෙන්නේ - විමලවීර දිසානායක
ඊයේ උදෑසන තමන් රුපියල් ලක්ෂ දෙකහමාරක ඖෂධ ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.
එම ඖෂධ ලබා ගත්තේ රජයේ රෝහලකින් නොමිලේ ඒ බව ද හෙතෙම පැවසීය.
තමන්ට මාසයකට මූලික සඳහා ඖෂධ වලට අවම රුපියල් 20,000 මුදලක් වැයවන බවත් කොටින්ම මන්ත්‍රීධූරය නැති වුනොත් තමන්ට මියයන හිත හදාගෙන සිටින බොවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
එම ඖෂධ ලබා ගත්තේ රජයේ රෝහලකින් නොමිලේ ඒ බව ද හෙතෙම පැවසීය.
තමන්ට මාසයකට මූලික සඳහා ඖෂධ වලට අවම රුපියල් 20,000 මුදලක් වැයවන බවත් කොටින්ම මන්ත්‍රීධූරය නැති වුනොත් තමන්ට මියයන හිත හදාගෙන සිටින බොවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
ලක්ෂ දෙකහමාරක ඖෂධ රජයේ රෝහලකින් නොමිලේ ගත්තා... මන්ත‍්‍රීකම නැතිවුනොත් මැරෙන්නයි වෙන්නේ - විමලවීර දිසානායක
2023-02-22T20:48:00+05:30
Lanka Hot News