13ට පක්ෂ වුණාට විමල්ගෙන් ජවිපෙට දැඩි ප්‍රහාරයක්! එහෙනම් 87 පළාත් සභාවලට පක්ෂ වුණු මිනිස්සු මරලා කරපු වැරැද්ද ජවිපෙ පිළිගන්න ඕන! (VIDEO)
මේ වනවිට 13 වන සංශෝධනයට ජවිපෙ එකග නම් 1987 පළාත් සභා ක්‍රමය ඇති කරද්දී ඊට පක්ෂව සිටි ජනතාව මරා දැමීම වැරැද්දක් බව පිළිගත යුතු යැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
13ට පක්ෂ වුණාට විමල්ගෙන් ජවිපෙට දැඩි ප්‍රහාරයක්! එහෙනම් 87 පළාත් සභාවලට පක්ෂ වුණු මිනිස්සු මරලා කරපු වැරැද්ද ජවිපෙ පිළිගන්න ඕන! (VIDEO)
2023-02-07T10:41:00+05:30
Lanka Hot News